සජබය එක්ක ගණුදෙනු නැහැ

patali

ඊයේ පාර්ලිමේන්තුවේදී ස්වාධීන මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කරන බවට සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ප්‍රකාශ කිරීමෙන් අනතුරුව අද දිනයේ විශේෂ මාධ්‍ය හමුවක් කැඳවා තිබුණි.

ඒ අනුව මාධ්‍ය හමුවකට එක්වෙමින් පාඨලී චම්පික රණවක මහතා සඳහන් කළේ සමඟි ජන බලවේගය සමඟ ගණුදෙණු කිරීමට තමන් ඇතුළු කණ්ඩායම කටයුතු නොකරන බවයි.

නමුත් මිතුරු බලවේගයක් ලෙස සමඟි ජන බලවේගය සමඟ කටයුතු කරන බවද ඒ මහතා සඳහන් කරයි.

Related posts