සිරකරුවන් 244 දෙනෙකු අද නිදහස්

sirakaruwan

වෙසක් පුර පසොළොස්වක පොහොය දිනය වෙනුවෙන් සිරකරුවන් 244 දෙනෙකු අද (15) විශේෂ රාජ්‍ය සමාව යටතේ නිදහස් කිරීමට නියමිතව ඇත.

මේ අතර වෙසක් පොහෝ දිනය නිමිත්තෙන් ජනපති සමාව යටතේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී, රංගන ශිල්පී රන්ජන් රාමනායකට නිදහස ඉල්ලා කලාකරුවන් ඊයේ දින වැලිකඩ බන්ධනාගාරය ඉදිරිපිට විරෝධතාවක නිරත විය.

ඒ අනුව අද දිනයේ රන්ජන් රාමනායකට ද ජනපති සමාව හිමිවේ දැයි මෙරට බොහෝ දෙනා බලාසිටියි.

Related posts