සෞඛ්‍ය අමාත්‍යවරයාට අනතුරු ඇඟවීම්

upul

සිය ඉල්ලීම්වලට කඩිනමින් විසඳුම් නොලැබුණහොත් අමාත්‍යවරයාට සෞඛ්‍ය අමාත්‍යාංශය අහිමිවිය හැකි බවට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු අනතුරු අඟවති.

ඔවුන් පෙන්වා දෙන්නේ ඒ හේතුවෙන් ප්‍රශ්නය දුරදිග යෑමට පෙර විසඳුම් ලබාදෙන ලෙසය.

කොළඹ නගරයේදී අද (30) විරෝධතා රථ පෙළපාලියකට එක්වෙමින් ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා ඒ බව පැවසීය.

Related posts