කොරෝනාවට එරෙහි හයිබ්‍රිඩ් ප්‍රතිශක්තියක්

corona-vi

කොරෝනාවට එරෙහි හයිබ්‍රිඩ් ප්‍රතිශක්තියක් ‍හා දෙමුහුන් ප්‍රතිශක්තියක් පිළිබඳ විද්‍යඥයෝ පිරිසක් අනාවරණය කරගෙන තිබේ.

කොවිඩ් පෙර වැළඳී නොමැතිව එන්නත් ලබාගත් අයට වඩා කොවිඩ් වැළඳී සුවවූ එන්නත් ලබාගත් අයට ලැබෙන ඉතාම ගැඹුරු සුපිරි ප්‍රතිශක්තියක් පිළිබඳව නිව් යෝර්ක් නගරයේ රොක්ෆෙලර් විශ්ව විද්‍යාලයේ වෛරස් රෝග පිළිබඳ පර්යේෂණ කරන විද්‍යාඥයන් පිරිසක් මෙය සොයාගෙන ඇත.

කොවිඩ් -19 වලින් සුවය ලබා, එන්නත ලබාත් අයගේ සිරුර තුළ ඇතිවන ප්‍රතිශක්තිය මගින්, වඩා බරපතළ වෛරස විකෘති ප්‍රභේද විනාශ කිරීමට හැකියාව ඇති ප්‍රතිදේහ නිපදවන බවට සොයාගෙන තිබේ.

Related posts