light-cut esanin puwath ceylon electricity board bill ceb bill payment c e b bill payment central electricity board bill payment ceylon electricity board bill payment

පසුගිය දිනවල ඇතිවූ නොරොච්චෝලේ තාප බලාගාර ගැටලුව තවමත් විසඳාගන්නට අපහසු වී ඇති අතර මේ හේතුවෙන් නැවතත් විදුලි කප්පාදුවකට යාමට සිදුව ඇති බව විදුලි බල මණ්ඩලය දන්වා සිටී.

ඒ අනුව ඊයේ (11) සිට දිනපතා මිනිත්තු 30ක විදුලි කප්පාදුවක් දිවයිනේ තෝරාගත් කොටස්වල සවස 6-9.30 අතර කාලය තුළ සිදු කරන බව දන්වා ඇත.

නොරොච්චෝලේ බලාගාරයේ ජනන යන්ත්‍රයක අළුත්වැඩියාව නිමවූ පසු මෙය නතර කළ හැකි බවද දන්වා ඇත.

More Stories