පුංචි ඡන්දෙට සූදානම් වෙයි

electionns

එළඹෙන පළාත් පාලන මැතිවරණය ඉලක්ක කර ගනිමින් පෙබරවාරි 09 වැනිදා ප්‍රචාරක කටයුතු අනුරාධපුරයෙන් ආරම්භ කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ සඳහන් කළේය.

මෙම මැතිවරණ සූදානම පිළිබඳව ඇමැතිවරයා සඳහන් කරන ලද්දේ අයවැයෙන් වැඩ ලක්ෂයක් ශ්‍රාම සංවර්ධන වැඩසටහන හඳුන්වාදීම වෙනුවෙන් ඊයේ (2 ) පස්වරුවේ කොළඹ දී පැවැති මාධ්‍ය හමුවකට එක් වෙමිනි.

දිවයිනේ දිස්ත්‍රික්ක 05ක මැතිවරණ ප්‍රචාරක කටයුතු සිදු කිරීම සඳහා දැනටමත් දින නිශ්චය කරගෙන ඇති බවද සදහන් කරයි.

Related posts