රාගම වෛද්‍ය පීඨයේ නේවාසිකාගාරයට ප්‍රහාරයක්

ragama

රාගම වෛද්‍ය පීඨයේ ශිෂ්‍ය නේවාසිකාගාරයට ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

ඒ අද (02) පෙරවරුවේ දී යි.

මෙලෙස ප්‍රහාරය එල්ල කර ඇත්තේ, පිටතින් පැමිණි පිරිසක් විසින් බවයි පොලීසිය පවසන්නේ.

මෙම ප්‍රහාරයෙන් වෛද්‍ය ශිෂ්‍යයින් සිව්දෙනකු තුවාල ලබා රාගම ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබෙනවා.

Related posts