සනත් සහ මිලාන් ජයතිලක අත්අඩංගුවට

arrest search

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත මහතා සහ පාර්ලිමේන්තු මන්ත‍්‍රී මිලාන් ජයතිලක පොලිස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇත.

මැයි 09 වැනිදා අරලියගහ මන්දිරය සහ ගාලුමුවදොර ප්‍රදේශය ආසන්නයේ දී ඇතිවූ කලහාකාරී සිදුවීම සම්බන්ධයෙන් එල්ල වී ඇති චෝදනා මත ඔහු අත්අඩංගුවට ගෙන තිබේ.

Related posts