කොරෝනා පැතිරීම වේගවත්වෙයි. අද විශේෂ සාකච්චාවක්…

corona crest connect

කොරෝනා වෛරස ව්‍යාප්තිය හමුවේ ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් විශේෂ රැස්වීමක් අද පැවැත්වීමට නියමිතය.

සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ ප්‍රධානත්වයෙන් එම රැස්වීමක් පස්වරුවේ එම අමාත්‍යාංශයේ දී පැවැත්වෙයි.

මේ අතර සෞඛ්‍ය අංශ විසින් පෙන්වා දෙන්නේ බිම් මට්ටමේ කොරෝනා පැතිරීම වේගවත් වී ඇති බැවින් කඩිනමින් අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට රජය කටයුතු කළ යුතු බවයි.

Related posts