බේකරි හිමියන්ගේ සංගමය ගත් තීරණය

lanka gossip

සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ ජයවර්ධන මහතා පැවසුවේ තිරිඟු පිටි මිල ඉහළ යාම ඇතුළු කරුණු කිහිපයක් හේතුවෙන් බේකරි නිෂ්පාදනවල මිල හෙට (29) දිනයේ සිට ඉහළ දැමීමට තීරණය කර ඇත.

තිරිඟු පිටි මිල ඊයේ දිනයේ සිට ඉහළ දැමීමට සමාගම් පියවර ගෙන ඇති අතර බේකරි නිෂ්පාදන සඳහා අවශ්‍ය පිරිවැයද මේවන විට සීඝ්‍ර ලෙස ඉහළ ගොස් ඇති බව බේකරි හිමියන් පවසයි.

පවතින තත්ත්වය සම්බන්ධයෙන් ඊයේ (27) රාත්‍රි සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය රැස්වී තීරණයක් ගෙන ඇති බව වාර්තා වේ.

Related posts