මාස 6කට වගකීම දුන්නොත් කරලා පෙන්වනවා

dammika-perera

මාස 6කට වගකීම දුනහොත් තමන් මේ වනවිට රටේ බරපතළම ප්‍රශ්නය වන ඩොලර් ප්‍රශ්නය විසදා පෙන්වන බව කෝටිපති ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා පැවසීය.

ඒ මහතා පෙන්වා දුන්නේ වසරින් වසර ව්‍යවස්ථා සංශෝධන සිදුකරන මෙවැනි රටක් ලොව කොහේවත් නොමැති බවකි.

Related posts