Similar Posts
හමුදා පාලනයට එරෙහිව බෞද්ධ ස්වාමීන් වහන්සේලා පාරට
මියන්මාරයේ ක්‍රියාත්මක හමුදා පාලනයට එරෙහිව විරෝධය දක්වමින් එරට ස්වාමීන් වහන්සේලාත් පසුගියදා විරෝධතාවක නිරත වූ බව වාර්තා වෙයි. හමුදා පාලනය ඉවත් කරමින් දැනට සිරගතකර සිටින එරට නායිකා අවුන් සාන් සුකී ඇතුළු ප්‍රජාතන්ත්‍රවාදිව ඉදිරිපත් වූ රජයේ නිලධාරීන් නිදහස් කරන ලෙස ඉල්ලමින් ස්වාමීන් වහන්සේලා මෙලෙස පාගමනක නිරත වී ඇත. මේ සඳහා ස්වාමීන් වහන්සේ රැසක් සහභාගි වී ඇති අතර…
රසායනාගාර පරීක්ෂණ වාර්තා ප්‍රමාදයි
රට තුළ පවතින කොවිඩ් වසංගත තත්ත්වයට අදාල රසායනාගාර වාර්තා ලැබීමේ ප්‍රමාදයක් පවතින බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි. එහි සභාපති උපුල් රෝහණ පැවසුවේ මේ වන විට වාර්තා වී ඇත්තේ දින 03කට පමණ පෙර වාර්තා විය යුතු රෝගීන් බවයි. සභාපති උපුල් රෝහණ මහතා පුත්තලම ප්‍රදේශයේ අද පැවති මාධ්‍ය හමුවකදි සදහන් කළේ මෙම තත්වය කඩිනම්…
කාබනික ගොවිතැන අසාර්ථකයි කියලා මාධ්‍යයට කිවුවොත් ලක්ෂ තුනක්
කාබනික ගොවිතැන අසාර්ථක බව පෙන්වමින් මාධ්‍යයට අදහස් ප්‍රකාශ කිරීමට ඉදිරිපත් වන්නේ නම් ඒ සඳහා රුපියල් ලක්ෂ තුනක මුදලක් දීමට ඇතැම් පිරිස් සූදානමින් සිටියේ යැයි ගොවි සංවිධාන නියෝජිතවරු කෘෂිකර්ම ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ මහතා හමුවේ පැවසූහ. රාජ්‍ය ප්‍රතිපත්තිය අනුව කාබනික වී වගාව ක්‍රියාත්මක කිරීමේදී විවිධාකාරයේ බලපෑම් හා කුමන්ත්‍රණ ක්‍රියාත්මක වූ බව ද ඔවුහු පෙන්වා දුන්හ. ගොවි සංවිධාන…
ඇමැති ඉරාන්ට බෝම්බ පිපිරීමක් ගැන ට්විටර් පණිවිඩයක්
ජනපතිවරණය ඉලක්ක කර ගනිමින් බෝම්බ පිපිරීමක් සිදු වෙතැයි ද ඒ සම්බන්ධයෙන් කිසියම් පිරිසක් සැලසුමක නිරතවන්නේ යැයිද සඳහන් ට්විටර් පණිවිඩයක් තමාට ලැබී ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න මහතාට දන්වා ඇති බවත් මේ පිළිබඳව කඩිනමින් පරීක්ෂණයක් පවත්වන ලෙසත් මුදල් රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න මහතා සදහන් කරයි. ඔහු මේ පිළිබඳව මැතිවරණ කොමිෂන් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත….
ගම්බද පාසැල් වල සනීපාරක්ෂක පහසුකම් පවත්වාගෙන යාමට ප්‍රතිපාදන නැහැ
කොළඹ පාසැල් තුළ සනීපාරක්ෂක කටයුතු නිසි පරිදි ක්‍රියාත්මක වුවද ගම්බද පාසැල් වලට එම කටයුතු පවත්වාගෙන යාමට අවශ්‍ය ප්‍රතිපාදන වෙන් කර නොමැති බවට චෝදනා කෙරේ. ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පැවසුවේ සනීපාරක්ෂක කටයුතු සම්බන්ධයෙන් කතා කිරීමේදී කොළඹට කිරි ගමට කැකිරි තත්ත්වයක් දැකගත හැකි බවයි. එනම් කොළඹ පාසල් වලට දෑත් සේදීමේ පහසුකම් උපරිමව සපයා…
බේකරි දහසකට අධික සංඛ්‍යාවක් වැසේ
පවතින අර්බුදකාරි තත්වය හමුවේ ඉදිරියේදී පාන් ගෙඩියක මිල රුපියල් 100 ඉක්මවනු ඇති බව සමස්ථ ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසයි. අද කැදවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් සමස්ථ ලංකා බේකිරි හිමියන්ගේ සංගමයේ සභාපති එන් කේ ජයවර්ධන මහතා කියා සිටියේ ගෑස් හිගය සහ භාණ්ඩ මිල ඉහළ යාම හේතුවෙන් එවැනි තත්වයක් හටගෙන ඇති බවයි. ගෑස් හිඟය හේතුවෙන්, අද වනවිට…