Similar Posts
තහනම් වී තිබියදීත් ශ්‍රීපාදය වන්දනා කිරීමට සියයක පිරිසක්
දීර්ඝ සති අන්තය ආරම්භ විමත් සමග අවාරයේ ශ්‍රීපාදය වන්දනා කිරිමට 28වන දින අසුවත් සියයත් අතර පිරිසක් පැමිනි බව නල්ලතන්නිය පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ඩි. ඒ. පි. එස්. වීරසේකර මහතා පවසයි. මේ පිලිබදව කරන ලද විමසිමේදි වැඩි දුරටත් අදහස් දැක්වු වීරසේකර මහතා පවසන ලද්දේ අඹගමුව හා නොර්වුඩ් ප්‍රාද්ශීය සභාවලින් අවසර පත් ලබා ගෙන අවාරයේ ශ්‍රිපාදය…
වැට් පිට දමමින් කූඨ වෙළදුන් බඩු මිල හිතු හිතු ලෙස වැඩිකරයි
වැට් පිට දමමින් කූඨ වෙළදුන් බඩු මිල හිතු හිතු ලෙස වැඩි කිරිමත් සමඟ පාරිභෝගිකයන් විවිධ දුෂ්කරථාවයන්ට පත්ව ඇත. මෙම තත්වයන් පිලිබදව අදහස් දක්වන බොහෝ පිරිසක් පවසනුයේ සමහර වෙළදුන් වැට් බව පවසමින් ආහාර වර්ගවල මිල විවිධ අකාරයෙන් ඉහල දැමිමේ වෙළද මාෆියාවක් පවතින බැවින් තමන් විවිධ දුෂ්කරතාවයන්ට පත්වන බවත්ය. මෙම ප්‍රදේශයන් තුල සමහර වෙළදුන් විසින් වැට් බව…
අග්න්‍යාශ පිළිකාවකින් සුව වූ වෑකඩ K.S වික්‍රමසිංහ මහත්මියගෙ සත්‍ය කතාව
ඉහත නම් සඳහන් මා හට වයස අවුරුදු 39දී මාගේ ශරීරයේ අග්න්‍යාශයේ හා පියයුරේ පිළිකාවක් ඇති බව වෛද්‍ය පරීක්ශන මගින් සොයාගන්නා ලද අතර එය ශරීරය තුළ පැතිරීම ආරම්භවී ඇති බව ද වෛද්‍ය වාර්තා මගින් තහවුරු කරන ලදී. මෙය පරීක්ෂන මගින් හඳුනා ගෙන මාස තුන හතරක් වැනි කෙටි කාලයක් වුවද එය වසර කිහිපයක් තිස්සේ ශරීරය තුළ වර්ධනය…
රුසියාව හා ශ්‍රී ලංකාව අතර එකඟතාවයක්
ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික කටයුතු සඳහා අවශ්‍ය යූරියා සහ MOP පොහොර ලබා ගැනීම පහසු කර ගැනීමට රුසියානු රජයේ සහයෝගය ලබා දීමට එකඟත්වය පළ කර තිබේ. ශ්‍රී ලංකාව හා රුසියාව අතර පවතින ද්විපාර්ශ්වික සහයෝගීතාවය මත හා දෙරට අතර පවතින මිත්‍රත්වය තහවුරු කරන පරිදි මෙම යුරියා හා MOP පොහොර ලබා දීමේ වැඩ පිළිවෙළ ක්‍රියාත්මක කිරීමටයි එකඟත්වය පළ කර…
ජාත්‍යන්තර කම්කරු දිනය අදයි
ජාත්‍යන්තර කම්කරු දිනය හෙවත් මැයි දිනය අද (01)ට යෙදී තිබේ.සකල ලෝකවාසී වැඩ කරන ජනයා විසින් මෙවර සමරනු ලබන්නේ 137 වන මැයි දිනයයි. ලෝක කම්කරු දිනය නිමිත්තෙන් මෙරට ප්‍රධාන දේශපාලන පක්ෂ සංවිධානය කරන මැයි රැළි, කොළඹ සහ මහනුවර නගර කෙන්ද්‍ර කර ගනිමින් අද (01) පැවැත්වෙයි. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මැයි රැළිය අද පස්වරුවේ බොරැල්ල ,…