ඉන්ධන හිඟය හේතුවෙන් බස් රථ ධාවනයට සීමා

busstand

ඉන්ධන හිඟය හේතුවෙන් අද(16) දිනයේත් බස් රථ ධාවනය සීමා වනු ඇතැයි ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමය පවසයි.

අද දිනයේ ප්‍රමාණවත් පරිදි ඉන්ධන ලදහොත් හෙට දිනයේ සිට සාමාන්‍ය පරිදි බස් සේවා ක්‍රියාත්මක බව එහි සභාපති ගැමුණු විජේරත්න මහතා කියා සිටියි.

Related posts