Similar Posts
ආණ්ඩුවේ කඩවුණු පොරොන්දු
2016 ජනවාරි පළමුවෙනිදායින් පසු රාජ්‍ය සේවයට බදවාගන්නා ලද දහස් ගණනක් වූ රාජ්‍ය සේවකයින්ගේ විශ්‍රාම වැටුප් අයිතිය අහිමිව ගියේ පහුගිය රජය සමයේදීය. මෙය 2016 න් පසු රාජ්‍ය සේවයට එක් වූ සේවකයින් මේ නිසා අධෛර්යමත්භාවයටද පත් විය. මෙම කාරණාව සම්බන්ධව වෘත්තීය සමිති විසින් පසුගිය රජය සමග අවස්ථා ගණනාවකදී සාකච්ඡා කලත් එයනිසි විසඳුමක් ලැබී තිබුණ් නැත. නමුත් මෙහි…
රටේ ප්‍රශ්නවලට විසඳුම් සෙවීම මගේ කාර්යයයි
මන්ත්‍රී ධුරයේ දිව්රුම් දීමෙන් අනතුරුව පාර්ලිමේන්තුවෙන් පිටතට පැමිණ මාධ්‍යවේදීන් වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේය. රටට වැඩක් කිරීමට අවශ්‍ය නිසා තමන් පාර්ලිමේන්තුවට පිවිසි බව පැවසූ ඒ මහතා දිව්රුම් දීමට පෙර වත්කම් බැරකම් ප්‍රකාශ කථානායකවරයා වෙත දීමට කටයුතු කළ බව ද කීවේය. දැනට තිබෙන ප්‍රශ්නයට විසඳුම් සොයා ඉන් ජය ගත හැකි යැයි තමන් විශ්වාස…
රක්ෂිතයක් ඩෝසර් කළ පුද්ගලයෙකු අත්අඩංගුවට
රජය මගින් පුරාවිද්‍යා රක්ෂිතයක් බවට ගැසට්කර තිබෙන ගල්කිරියාගම මහහුරුල්ලෑව බිම ඩෝසරක් යොදාගෙන එළිපෙහෙලි කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසුව මේ මස (21දා) දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරනා ලෙස කැකිරාව දිසා මහෙස්ත්‍රාත් යූ.එස්.කේ.කේ වැරණියගොඩ මහතා නියෝග කළේය. මෙසේ රක්ෂිත බන්ධනාගාර ගතකෙරුණේ අංක 20 කැප්පෙටියාපොල ලිපිනයේ පදිංචි ඩෝසර් යන්ත්‍ර රියදුරෙකු වන ආර්.එම්.ජී චන්ද්‍රසිරි නැමත්තායි.සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයයට…
මෙරට විදුලිය නොමැති නිවාස එක්ලක්ෂ තිස්හත්දාහක්
මෙරට විදුලිය නොමැති නිවාස එක් ලක්ෂ තිස්හත්දහස් දෙසිය විසි පහක් පවතින බවට හඳුනාගෙන ඇතැයි විදුලිබල ඇමැති ඩලස් අලහප්පෙරුම පැවසීය. ඇමැතිවරයා මේ බව ප්‍රකාශ කළේ සූර්යබල, සුළං හා ජල විදුලි ජනන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේදී පැවැති මාධ්‍ය හමුවකදීය. එලෙස විදුලිය නැති නිවාස අතරින් සමෘද්ධි ප්‍රතිලාභී පවුල් පනස්දහස් තුන්සිය තිස්හතරක් වන බවත් සමෘද්ධි ප්‍රතිලාභීන් බවට සුදුසුකම් ලබා,…
බදුල්ල – කොළඹ මාර්ගය විවෘත වෙයි
කොළඹ බදුල්ල ප්‍රධාන මාර්ගයේ බලංගොඩ සීලෝගම ප්‍රදේශයට පස් කන්දක් සමග විශාල ගල් පර්වතයක් පෙරලීම වැසී ගිය මාර්ගය ඊයේ යළි විවෘත කළ බව පොලිසිය කියයි. ඊයේ (22) දින රාත්‍රි 10.00 පමණ වන විට මාර්ගයේ එක් මං තීරුවක් විවෘත කිරීමට මාර්ග සංවර්ධන අධිකාරි නිලධාරීහු පියවර ගත්හ. ඉකුත් 21 දින රාත්‍රි 12.30 සිට ඊයේ 22 දින රාත්‍රි 10.00…