ඉදිරි දිනවල ඉන්ධන පෝලිම්වල සිටීමෙන් වළකින්න

oil

ඉන්ධන ලබාදීම අවසන් වනතුරු ඉදිරි දින 03 තුළ ඉන්ධන ලබා ගැනීමට පෝලිම්වල සිටීමෙන් වළකින ලෙස විදුලි බල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර ජනතාවගෙන් ඉල්ලා සිටියි.

ඉදිරි සති දෙක තුළ ඉන්ධන රැගත් නෞකා තුනක් ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බවත් ඉන්දීය ණය පහසුකම හරහා මෙම ඉන්ධන තොගය ලැබෙන බවත් ඉදිරියේදී ප්‍රමාණවත් පරිදි ඉන්ධන ලබාදෙන බවත් ඔහු වැඩිදුරටත් පැවැසීය.

Related posts