සදහිරු සෑයට මං විරුද්ධ වුනා

senerath-dissanayake

පසුගිය පසළොස්වක පොහොය දිනයේ සාසනයට පූජා කරන ලද සඳහිරු සෑය ඉදිකර ඇති භූමිය ඒ සදහා තමන් අකමැත්තෙන් අනුමත කල එකක් බව හිටපු පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් සෙනරත් දිසානායක මහතා සඳහන් කරයි.

ඒ මහතා මෙම අදහස් පල කරන්නේ අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවකට එක්වෙමිනි.

Related posts