IMF මීලග සාකච්ඡා වටය අද සිට

imf

තාක්ෂණික සහය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර මීලග සාකච්ඡා වටය අද ආරම්භ කෙරෙනවා.

එය ලබන 23 වනදා දක්වා පැවැත්වීමට නියමිත බවයි මූල්‍ය අරමුදලේ මෙරට නියෝජිත කණ්ඩායමේ ප්‍රධානී මසාහිරෝ නොසාකි සඳහන් කලේ.

Related posts