සපුගස්කන්ද ඉන්ධන පිරිපහදුව අද සිට වැඩ අරඹයි

sapugaskanda devdoc net

සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ කටයුතු ආරම්භ කිරීම සදහා බොරතෙල් ගොඩබෑම් ඊයේ පස්වරුවේ ආරම්භ විය.

එහිදී මෙට්ට්‍රික් ටොන් 79,000 ක බොරතෙල් ගොඩබෑමට නියමිත බවයි ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ ඛනිජ තෙල් ශාඛාවේ සම සභාපති ජගත් විජේගුණරත්න පැවසුවේ.

ඒ් අනුව සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ කටයුතු අද(28) සිට ආරම්භ කිරීමටයි නියමිතව ඇත්තේ.

Related posts