lanka sathosa

නිරෝධාන ඇදිරි නිතිය හමුවේ උවද පාලන මිලට සහාල් ලබා ගැනිම සදහා විශාල පිරිසක්  14වන දින හැටන් සතොස ශාඛාවට පැමින සිටින ලදි.

හැටන් සතොස ශාඛාව මගින් එක් අයකුට එක් වර්ගකින් හාල් ක්‍රිලෝ 05ක් ලබා දිමට පියවර ගෙන ඇති අතර එම සහාල් ලබා ගැනිම සදහා ජනතාව පොලිමේ රැදි සිටින අයුරු මෙම ඡායාරුපවලින් දැක්වේ.

lanka sathosa lanka sathosa

මනුර සුදත් සෙල්ලහේවා හැටන්

 

Similar Posts