නාගානන්දගෙන් විශේෂ ප්‍රකාශයක්

nagananda

රටේ මේවන විට පවතින තත්ත්වය ගැන නීතීඥ නාගානන්ද කොඩිතුවක්කු මහතා විසින් සමාජ මාධ්‍ය ඔස්සේ විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් පවතිනවා.

ඒ අනුව ඔහු විසින් පාර්ලිමේන්තුවේ 225ම එපා යනුවෙන් සඳහන් කරමින් නව යෝජනාවක් ද ඉදිරිපත් කර තිබේ.

මේ ගැන වැඩි විස්තර පහත වීඩියෝවෙන් නරඹන්න.

 

Related posts