Similar Posts
පොළී අනුපාතික හා වැඩිහිටියන්ගේ ප්‍රශ්ණය – අජිත් පැරකුම් ජයසිංහ
රජය බැංකු පොළී අනුපාතික අඩු කිරීමට පියවර ගෙන තිබේ. ඒ අනුව, ඉතුරුම්, ස්ථාවර තැන්පතු පොළී පවා තනි ඉලක්කමට ගෙනැවිත් තිබේ. ඒ අනුව, වැඩිහිටියන්ගේ ස්ථාවර තැන්පතු පොළිය ද අඩු වී තිබේ. එහෙත්, එහි බරපතල ආදීනව තිබෙන නිසාත්, එයින් පීඩාවට පත්වන වැඩිහිටියන්ගේ ඡන්ද නොලැබීම පිළිබඳ තිබෙන බිය නිසාත්, ආණ්ඩුව දැන් එම පොළී අනුපාතික කපා හැර නොමැති බව…
ඩෙංගු රෝගීන්ගේ සීඝ්‍ර ඉහළ යාමක්
මෙම වසර තුළ මෙරටින් වාර්තාවී ඇති මුලු ඩෙංගු රෝගීන් ගණන 8,015 ක් වන බවයි ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කරයි. පසුගිය සතිය තුළදී පමණක් ඩෙංගු රෝගීන් 925 දෙනෙකු මෙරටින් වාර්තා වී ඇත. ඒ අතරින් රෝගීන් 220 දෙනෙකුම වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙනි. ගම්පහ දිස්ත්‍රික්කයෙන් ඩෙංගු රෝගීන් 96 දෙනෙක් වාර්තා වී ඇති අතර කළුතර දිස්ත්‍රික්කයෙන් රෝගීන්…
තවත් මන්ත්‍රීවරයෙකුට කොවිඩ්
උතුරු මැද පළාත් සභාවේ සභා ලේකම් කාර්යාලයේ සේවයේ නිරත වන අනුරාධපුර මහ නගර සභාවේ නාගරික මන්ත්‍රීවරයෙකුට කොවිඩ් 19 වෛසරය ආසාධනයවීම නිසා තවත් කොවිඩ් 19 රෝගි රැල්ලක් ආරම්භ වෙමින් පවතින බව අනුරාධපුර මහ නගර සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ (පොහොට්ටුව)මන්ත්‍රීවරුන් පිරිසක් පැවසූහ. පළාත් සභා ලේකම් කාර්යාලයේ සේවයේ නියුතුව සිටි කාර්යාල කාර්ය සහයකවරයෙකු කොවිඩ් 19 වැලදීමෙන් පසුගිය…
මධ්‍යම කදුකරයේ කාලගුණය අයහපත්
මධ්‍යම කදුකරයේ හැටන් ආශ්රිත ප්‍රදේශයන්ට පවතින අයහපත් කාලගුණික තත්වයන් මත හැටන් ප්‍රදේශයේ විටින් විට මද වැසි සමග දැඩි මීදුම් තත්වයන්ද පවති. හැටන් කොළඹ මාර්ගයේ හා හැටන් නුවරඑළිය මාර්ගයේ ස්ථාන කිපයකම විටින් විට දැඩි මීදුම් තත්වයන් පවතින බැවින් එම මාර්ගවල විවිධ රථ වාහන අනතුරු ඇති විමේ අවදානමක්ද පවතින බව හැටන් පොලිසියේ නිලධාරියකු පවසන ලදි. මෙම මාර්ග…
මන්ත්‍රිවරුන්ගේ ඉන්ධන දීමනාව නිසා කෝටි තුනක් මාසයකට වැයවේ
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට පවතින මිල ගණන් යටතේ ඉන්ධන දීමනාව ලබා දීමට ගෙන ඇති තීරණය හේතුවෙන් ඒ සඳහා පසුගිය මාසයේ දී ගෙවීමට සිදු වී ඇති අමතර මුදල රුපියල් කෝටි තුනකට අධික බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග අනාවරණය කරයි. වරින්වර ඉන්ධන මිල ගණන් වැඩි වුව ද හිටපු මුදල් ඇමැති බැසිල් රාජපක්ෂගේ තීරණය මත මන්ත්‍රීවරුන්ට ඉන්ධන දීමනාව ලබා දුන්නේ ජනවාරි…