අත්‍යවශ්‍ය ආහාර සහ ඖෂධ ලබා ගැනීමට බැසිල් නවදිල්ලියට

basil-rajapaksha

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අද (15) පස්වරුවේ ඉන්දියාවේ නවදිල්ලි නුවර බලා පිටත්ව යෑමට නියමිතව ඇත.

ශ‍්‍රී ලංකාවට අත්‍යවශ්‍ය ආහාර සහ ඖෂධ ඉන්දියාවෙන් ලබා ගැනීම සඳහා ඇමෙරිකානු ඩොලර් බිලියනයක මූල්‍ය පහසුකමක් ලබා දීමට ඉන්දියානු රජය එකඟතාව පළකර තිබේ.

Related posts