President of Ukraine Vladimir Selensky

යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කි යුක්රේනයෙන් බේරාගැනීමට එසේත් නැතිනම් ඉවත් කර ගැනීමට සුදානම් බව ඇමෙරිකා එක්සත් ජනපදය පවසයි.

නමුත් ජනාධිපති සෙලෙන්ස්කි ප්‍රකාශ කර ඇත්තේ තමන් තම ජනතාව අත්නොහරින බවත් අන්තිම මොහොත තෙක් තම රටේ ජනතාවගේ නිදහස වෙනුවෙන් සටන් වදින බවයි.

යුක්රේන මාධ්‍ය වාර්තා කර සිටියේ යුක්රේන අගනගරයේ ජනාකීර්ණ ප්‍රදේශයට ළඟා වීමට රුසියානු හමුදාවලට ඇත්තේ තවත් කිලෝ මීටර 40 ක් පමණක් බවයි.

Similar Posts