චීනය තායිවානයට පහර දීමට යයි – බුද්ධි අංශ ප්‍රධානී

Taiwan fears war as China holds another military drill

ඇමරිකාවේ ඔත්තු සේවා ජනපති බයිඩෙන් දැනුවත් කළ විශේෂ හෙළිදරව්වක් ගැන අද ‘නිව්යෝර්ක් පෝස්ට්’ පුවත්පත විශේෂ වාර්තාවක් මගින් හෙළිදරව් කර තිබේ. එයින් කියැවෙන්නේ කුමන්ත්‍රණකාරී ලෙස තායිවානයට පහර දීමට චීනය මෙම අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්නට යන බවයි.

ෂී ජින්පිං ගේ කුමන්ත්‍රණය අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන්ට දන්වා ඇති බවත් අඟහරුවාදා ඔහු හදිසි රැස්වීමක් මේ ගැන පැවැත්වූ බවත් පුවත්පත වාර්තා කර තිබේ.

වහාම ඇමරිකානු ආරක්ෂක විශේෂඥයින් සහ අමෙරිකානු බුද්ධි අංශ ප්‍රධානී විලියම් බර්න්ස් තායිවානයේ අගනුවර බලා පිටත්ව ගිය බවද වාර්තාවේ

චීනය තායිවානයට එරෙහිව හමුදා මෙහෙයුමක් සිදු කළහොත්, එහි සිටින එක්සත් ජනපද නාවික හමුදාව සහ ගුවන් හමුදාව වහාම ක්‍රියාත්මක වනු ඇතැයි ඇමරිකානු නිලධාරීන් සහ පෙන්ටගනය තීරණය කර තිබේ.

Related posts