කොරෝනාව මාරාන්තික වීමට හේතුව

coronadeath

පෝලන්ත වෛද්‍ය විද්‍යාඥයන් විසින්  කොරෝනා වෛරස් ආසාදනය වූවන් අසාධ්‍ය තත්වයට පත්වීම සහ මියයාමට හේතුවන ජානයක් සොයාගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

යුරෝපයේ ජනගහණයෙන් සියයට 9ක මෙන්ම පෝලන්ත ජනගහණයෙන් සියයට 14ක මෙම ජානය පවතින බව හෙළි වී තිබෙනවා.

යුරෝපයේ කොරෝනා රෝගය දරුණු අන්දමින් පැවති පෝලන්තයේ මේ වනවිට කොරෝනා රෝගයෙන් මියගිය සංඛ්‍යාව ලක්ෂයකට අධිකයි.

Related posts