COVID-19-vaccine-card

පොදු ස්ථාන වලදී එන්නත් කාඩ්පත් (Vaccine cards) අනිවාර්ය කිරීමට අදාළ තාක්ෂණික කටයුතු ආරම්භ කළ බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවසීය.

ඒ අනුව එම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීම සඳහා කේතය(qr code) සහ යෙදුම(App) ලබාදීමට කටයුතු කරන බවද හෙතෙම සඳහන් කළේය.

එන්නත්කරණය අනිවාර්ය කළ නොහැකි වූවත් එන්නත් කාඩ්පත අනිවාර්ය කිරීමට හැකියාව ඇති බව
සෞඛ්‍ය අමාත්‍යවරයා කීවේය.

 

Similar Posts