Vacuum 'bombs

රුසියාව යුක්රේනයට ‘රික්තක’ බෝම්බවලින් පහර දෙන බව ඇමෙරිකාවේ යුක්රේන තානාපති ඔක්සානා මර්කරෝවා පවසා ඇත. තානාපතිවරයා මෙසේ පවසා ඇත්තේ යුක්රේනයෙන් ලැබෙන හමුදා තොරතුරු පාදක කර ගනිමිනි.

‘රික්තක’ බෝම්බ, ‘තර්මෝබැරික්’ එසේත් නැතිනම් ‘උෂ්ණත්ව බෝම්බ’ ලෙස ද හැඳින්වෙයි. මේවා පුපුරා යන්නේ අවට ඇති ඔක්සිජන් උරා ගනිමිනි. එසේ උරා ගනිද්දී රික්තයක් නිර්මාණය වෙයි.

ජිනීවා සම්මුතියට අනුව, මෙවැනි රික්තක බෝම්බ යුද සංග්‍රාමවලදී භාවිතයට ගැනීම තහනම් බව ද පැවැසෙයි.

Similar Posts