භානුකගේ ප්‍රහාරයෙන් පන්ජාබ් ජය ඉක්මන් වෙයි

banuka-panjab

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ රෝයල් චැලෙන්ජර් බැංගලෝර් කණ්ඩායම හා පන්ජාබ් කින්ස් කණ්ඩායම් අතර පැවැති තරගයෙන් පන්ජාබ් කිව්ස් කණ්ඩායම කඩුලූ 5ක ජයග්‍රහණයක් ලබා ගත්තේය.

ශ්‍රී ලංකා ක්‍රීඩක භානුක රාජපක්ෂ ඉතාමත් ප්‍රවේගකාරී ඉනිමක් ක්‍රීඩා කරමින් පන්දු විසි දෙකකට ලකුණු හතළිස් තුනක් ලබා ගත්තේ හයේ පහර 4ක්ද එල්ල කරමිනි.

ලකුණු දෙසිය පහක ඉලක්කයක් හබා ගිය පන්ජාබ් කණ්ඩායම පන්දු වාර 19ක් පමණක් වැය කරමින් කඩුලු 5 ක් පමණක් දැවී ලකුණු දෙසිය අටක් ලබා තරගය ඔවුන් ජය ගත්තේය.

 

Related posts