මැතිව්ස්ට කොවිඩ් ආසාදනය වෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයෙක් වන ඇන්ජලෝ මැතිව්ස්ට කොවිඩ් ආසාදනයවී ඇති බව තහවුරු වෙයි.

මේ හේතුවෙන් ඕස්ට්‍රේලියාවට එරෙහිව ගාල්ලේ පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයෙන් ඔහු ඉවත් වී තිබෙයි.

ඔහු වෙනුවට ඕෂද ප්‍රනාන්දු කැඳවූ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.

Related posts