ශ්‍රී ලංකාවට ඉනිමක සහ ලකුණු 222 දැවැන්ත පරාජයක්

inwin

ශ්‍රී ලංකාවට එරෙහි ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය සත්කාරක ඉන්දීය කණ්ඩායම ඉනිමක සහ ලකුණු 222කින්  ජය ගත්තේ ය.

තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම කඩුලු 8කට රැස් කළ ලකුණු 574ට පිළිතුරු ලෙස ශ්‍රී ලංකා කණ්ඩායමේ සියලු දෙනා ලකුණු 174කට දැවී ගියේ ය.

ඉනිමක පරාජයෙන් බේරීමට නැවතත් පන්දුවට පහර දුන් සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායමට සියලු දෙනා දැවී රැස් කිරීමට හැකි වූයේ ලකුණු 178ක් පමණි.

Related posts