ශ්‍රී ලංකාවට එරෙහි පළමු T20 තරගයේ ජය ඕස්ට්‍රේලියාවට

ශ්‍රී ලංකාව සමග සිඩ්නි ක්‍රීඩාංගණයේ පැවති පළමු පන්දුවාර 20 යි 20 ක්‍රිකට් තරගය ඩක්වත් සහ ලුවිස් න්‍යායට අනුව සත්කාරක ඔස්ට්‍රේලියාව ලකුණු 20 කින්  ජය ගත්‌තේ ය.

ඕස්ට්‍රේලියා කණ්ඩායම කඩුලු නවයක් 9ක් දැවී ලකුණු 143 ක් රැස කළ කර ශ්‍රී ලංකා කණ්ඩායමට රැස්කළ ගත හැකි වූයේ කඩුලු 8ක් දැවී ලකුණු 122ක් පමණි.

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් පැතුම් නිශ්ශංක ලකුණු 36ක් ලබා ගත්තා.

More Stories