ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඔස්ට්‍රේලියාව අතර තීරණාත්මක තරගය අද

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඔස්ට්‍රේලියාව අතර පැවැත්වෙන තරග පහකින් සමන්විත විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ ජයග්‍රහණය තීරණය කෙරෙන තීරණාත්මක තුන්වැනි තරගය අද (15) දහවල් 1.40ට කැන්බරා ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වේ.

පැවැති තරග දෙකම ඔස්ට්‍රේලියාව ජය ගැනීම හමුවේ තරගාවලි පරාජයෙන් බේරීමටනම් ශ්‍රී ලංකාව අද (15) තරගය අනිවාර්යයෙන් ජයගත යුතුව තිබේ.

Related posts