සුපිරිතම පන්දු යවන්නා ශේන් වෝන් මෙලොව හැරයයි

shanewan

ලොව සුපිරිතම දඟ පන්දු යවන්නෙකු ලෙසට සැලකෙන ශේන් වෝන් අභාවප්‍රාප්ත වී තිබෙනවා.

52 හැවිරිදි මේ ඔස්ට්‍රේලියානුවා තායිලන්තයේ සංචාරයක නිරතව සිටියදී මියගොස් ඇත්තේ හදිසියේ හටගත් හෘදයාබාධයක් හේතුවෙන් බවටයි වාර්තා වන්නේ.

තායිලන්තයේ සුපිරි හෝටල් සංකීර්ණයක රැඳී සිටියදී ඔහු මෙම හදිසි තත්වයට පත්ව ඇති අතර ඔහු සමග සිටි කාර්ය මණ්ඩලය ශේන් වෝන්ගේ දිවි බේරා ගැනීම සඳහා දැඩි උත්සාහයක් දැරුව ද එය ව්‍යර්ත වූ බවයි ෆොක්ස් වෙබ් අඩවිය පවසන්නේ.

Related posts