ඊයේ පැවති තරඟවලින් දකුණු අප්‍රිකාව හා පාකිස්තානයට ජය

මෙවර විස්සයි විස්ස ලෝක කුසලාන තරඟයේ ඊයේ (26) පැවති තරඟ දෙකෙන් ජය ගැනීමට දකුණු අප්‍රිකාව හා පාකිස්තාන කණ්ඩායම සමත් වුණා.

ඊයේ පැවති පළමු තරඟය පැවැත්වුණේ, දකුණු අප්‍රිකා කණ්ඩායම හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතරයි.

ඒ අනුව එම තරඟයෙන් කඩුලු 8ක ජයක් වාර්තා කිරීමට දකුණු අප්‍රිකාව සමත් වුණා.

ඊයේ පැවති දෙවන තරඟය නවසීලන්ත කණ්ඩායම හා පාකිස්තාන කණ්ඩායම අතර පැවැත් වුණා.

ඒ අනුව එම තරඟයේ අඛණ්ඩව දෙවන ජයග්‍රහණයත් වාර්තා කරමින් කඩුළු 5 කින් තරඟය ජය ගැනීමට පාකිස්තාන කණ්ඩායම සමත් වුණා.

Related posts