මිකී යන්න යයි

mickey-arhur

එළඹෙන ශ්‍රී ලංකා – බටහිර ඉන්දීය කොදෙව් ටෙස්ට් තරගාවලියෙන් අනතුරුව තමා ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු තනතුරෙන් ඉවත් වන බව මිකී ආතර් පවසයි.

ඔහු ඒ බව පවසා ඇත්තේ සිය ට්විටර් ගිණුම හරහා සටහනක් නිකුත් කරමිනි.

mickey-arhur

 

Related posts