ජාතික වොලිබෝල් ශූරතාවලියේ ජය ගුවන් හමුදාවට August 29, 2022 daily reporter මෙවර ජාතික වොලිබෝල් ශූරතාවලියේ පිරිමි සහ කාන්තා ඉසව් දෙකෙහිම ශූරතාවය දීනා ගැනීමට ශ්රී ලංකා ගුවන් හමුදාව සමත්ව තිබේ.