පරාජයට හේතුව දිමුත් පහදයි

පන්දු යවන්නන්ගේ සහ පිතිකරුවන්ගේ අඩු පාඩු හේතුවෙන් පාකිස්තානය සමඟ පැවැති ටෙස්ට් තරගාවලිය පරාජයට පත් වු බව ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායක දිමුත් කරුණාරත්න පවසයි.

තරග දෙකකින් සමන්විත පාකිස්තාන ටෙස්ට් තරගාවලිය නිම කරමින් ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොලෙන් දිවයිනට පැමිණි අවස්ථාවේ දී ඔහු මේ බව සඳහන් කළේය.

 

Related posts