පළමු විස්සයි20 තරගය වැස්සට සේදෙයි

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර පන්දුවාර විස්ස ක්‍රිකට් තරගාවලිය අද ආරම්භවීමට නියමිතව තිබූ පළමු විස්සයි20 ජාත්‍යන්තර ක්‍රිකට් තරගය එක් පන්දුවක් හෝ නොයවාම අත්හැර දැමීමට විනිසුරුවෝ තීරණය කළහ.

දෙරට අතර පැවැත්වෙන දෙවැනි විස්සයි20 තරගය ලබන 7 වැනිදා ඉන්දෝර්හිදී පැවැත්වීමට නියමිතය.

ශ්‍රී ලංකා කණ්ඩායම
අවිශ්ක ප්‍රනාන්දු, ධනුෂ්ක ගුණතිලක, කුසල් ජනිත් පෙරේරා, ඕෂධ ප්‍රනාන්දු, භානුක රාජපක්ෂ, ධනංජය ද සිල්වා, දසුන් ශානක, ඉසුරු උදාන, වනිඳු හසරංග, ළහිරු කුමාර සහ ලසිත් මාලිංග

ඉන්දීය කණ්ඩායම
ෂිකාර් ධවාන්, ලෝකේෂ් රාහුල්, විරාට් කෝලි, ශ්‍රියාස් අයියර්, රිෂාබ් පන්ට්, ශිවම් ඩුබේ, වොෂිංන්ටන් සුන්දර්, ශර්දුල් ඨාකූර්, කුල්දීප් යාදව්, ජස්ප්‍රීට් බුම්රා සහ නව්දීප් සයිනි

Related posts