පැසිපන්දු ක්‍රීඩක කෝබේ අනතුරකින් මිය යයි

අමෙරිකානු පැසිපන්දු ක්‍රීඩා ඉතිහාසයේ ශ්‍රේෂ්ඨතම ක්‍රීඩකයකු වන බ්‍රයන්ට් සිය දියණිය  සමග කැලිෆෝනියාවේ කැලබසාස් නුවරදී සිදු වූ හෙලිකොප්ටර් අනතුරකින් මියගොස් ඇත.

මෙම අනතුරින්  පුද්ගලයන් 9දෙනෙකු මියගොස් ඇතැයි වාර්තා වේ.

More Stories