ලෝක ශූරතා කායවර්ධන තරගාවලියේදී ශ්‍රී ලංකාවට රන් පදක්කමක්

ඩුබායිහි පැවැති ලෝක ශූරතා කායවර්ධන තරගාවලියේදී කිලෝග්‍රෑම් 65 බර පන්තියේ, රන් හා රිදි පදක්කම් දිනා ගැනීමට ශ්‍රී ලංකා නියෝජනය කළ වයි.ජී.අමිල සහ එම්. රාජකුමරාන් සමත් වූහ. ඔවුන් අද (11) පෙ.ව.5.30 ට කටුනායක ගුවන්තොටුපොලෙන් මෙරටට පැමිණීමට නියමිතයි.

More Stories