ශ්‍රී ලංකාව සමඟ පැවැත්වෙන ටෙස්ට් තරගාවලියෙන් ජොෆ්ර ඉවතට

ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර මාර්තු මාසයේදී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරග දෙක සදහා එංගලන්ත වේග පන්දු යවන ක්‍රීඩක ජොෆ්ර ආචර් ටෙස්ට් තරගාවලියෙන් ඉවත් කර ඇත.

ආචර්ගේ උරහිසේ ඇතිවී ඇති ආබාධය නිසා මෙම ටෙස්ට් තරගාවලිය අහිමිවී යන බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

 

Related posts