ප්‍රවීණ ක්‍රිකට් විනිසුරුවරයකු හදිසියේ මිය යයි September 15, 2022 daily reporter ප්‍රවීණ ක්‍රිකට් විනිසුරුවරයකු හා පළමු පෙළ ක්‍රිකට් ක්‍රීඩකයකු වන පාකිස්තානු ජාතික අසාද් රවුෆ් අභාවප්‍රාප්ත වී තිබෙනවා.හදිසියේ ඇතිවූ හෘදයාබාධයක් හේතුවෙන් ඔහු මිය ගොස් ඇති බවයි වාර්තා වන්නේ.මිය යන විට අසාද් රවුෆ් 66 වැනි වියේ පසු වුණා.