චන්දිමාල් – තීක්‍ෂණ ලෝක කුසලාන තරගාවලියට

cricket

විස්සයි20 ලෝක කුසලාන තරගාවලිය සඳහා 15 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා සංචිතයට හිටපු විස්සයි20 නායක දිනේෂ් චන්දිමාල් සහ මහීෂ් තීක්‍ෂණ නම් කර ඇති බව වාර්තා වේ. විස්සයි20 කණ්ඩායමේ නායක දසුන් ශානක එළඹෙන ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවනු ඇත. මෙම විස්සයි20 සංචිතය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් තවමත් නිල වශයෙන් මාධ්‍යයට නිකුත් කර නොමැති අතර අන්තර්ජාතික ක්‍රිකට් සභාව විසින් සියලුම රටවලට සිය කණ්ඩායම් නම් කිරීම සඳහා ලබාදුන් අවසන් දිනය අද (10 ) නිමා වනු ඇත. දසුන් ශානක (නායක), දිනේෂ් චන්දිමාල්, කුසල් ජනිත් පෙරේරා, අවිශ්ක ප්‍රනාන්දු, භානුක රාජපක්ෂ, චරිත් අසලංක, ධනංජය…

Read More

T20 තරඟයේ ජය ශ්‍රී ලංකාවට

slin-win

ඉන්දීය – ශ්‍රී ලංකා දෙවැනි  විස්සයි විස්ස ජාත්‍යන්තර තරඟයේ ජය ශ්‍රී ලංකා කණ්ඩායම ට හිමිවිය. ඒ කඩුලු 4කිනි. පළමුව පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම කඩුලු 5ක් දැවී ලකුණු 132ක් රැස්කළේය. ජයග්‍රහණයට අවශ්‍ය ලකුණු 133 පන්දු ඕවර 19.4දී කඩුලු 6ක් දැවී ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. ධනංජය ද සිල්වා නොදැවී ලකුණු 40යි.

Read More