ධීවර සංස්ථා නිලධාරින් 07ක් මින්නේරියේ නිවාඩු නිකේතනයට හොර රහසේ ම පැමිණ සැගව සිටීමෙන් හා ඒ අතර ආසාධිතයන් සිටිමෙන් කොරෝනා වෛරසය පොලොන්නරුව දිස්ත්‍රික්කයට ද ව්‍යාප්ත කිරීමේ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වෙමින් පවතින බවට සැකයක් මතුව ඇතැයි පොලොන්නරුවේ සෞඛ්‍ය අංශ චෝදනා කරයි. ඉකුත් (05) දා සවස 4.30 ට පමණ මෝදර ප්‍රදේශයෙන් පිටත්ව එදින රාත්‍රී වන විට මින්නේරිය ධීවර සංස්ථා නිවාඩු නිකේතනයට පැමිණි පුද්ගලයින් 07 කු පිළිබඳව ඉකුත් (06) දා ප්‍රදේශවාසීන් විසින් සෞඛ්‍ය අංශ වෙත පැමිණිලි කිරීමෙන් පසු වෛද්‍යවරුන් ,මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් එම ස්ථානයට ගොස් පරික්ෂා කොට ඇත. ඒ අනුව මෙම පුද්ගලයින් මොදර ප්‍රදේශයේ දී…
Read More