පුද පුජා කර නිධන් හෑරිමට ගොස් වැඩ වරදී

arest

නිධානයක් ගැනීමට අගලවත්ත , දාපිළිගොඩ ප්‍රදේශයේ නිවසක් පිටුපස ගල්තලාවක ඊයේ (28 ) රාත්‍රි  පුද පුජා කරමින් කැණිම් කරමින්  සිටි පුද්ගලයින්  ත‍ිදෙනෙකු නිධන් හෑරිමට යොදාගත්  උපකරණද සමග  අත් අඩංගුවට ගත්බව අගලවත්ත පොලිසිය කියයි. පුද්ගලයින් පිරිසක් රහසිගතව රාත්‍රි කාලයේ නිධානයක් ගැනිමට සුදානම් වන බවට පොලිසියට ලද තොරතුරක් මත වැටලිම සිදු කර ඇත. අගලවත්ත, දාපිළිගොඩ පදිංචි 70 හැවිරිදි අයෙකු, පානදුර අළුබෝමුල්ල පදිංචි ( 47) අයෙකු හා පානදුර වෑකඩ පදිංචි (58 ) අයෙකු මෙසේ අත් අඩංගුවට ගෙන ඇත. නිධානය ගැනිමට  පුද පුජාකළ මල් බුලත් තටුවක්,ගිල්ටි යන්ත්‍රයක්, ගලි විදින කටුවක්,මිටියක්, මන්ත්‍ර පොත්  කිපයක්ද පොලිසිය අත්…

Read More