පරණ ගස් කපන්නේ අලුතින් වවන්නලු

මාතර දිස්ත්‍රික්කයේ පස්ගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කන්දෙකුඹුර ගම්මානයට මායිම්ව පිහිටි අනින්කන්ද රක්ෂිතයට පුද්ගලයන් පිරිසක් අනවසරයෙන් ඇතුළු වී එහි ගස් කපා එළිපෙහෙළි කර ගස් ගිනි තබා විනාශ කර වගාවන් සිදු කරනා බවට ප්‍රදේශවාසීහු පවසති. අනින්කන්ද රක්ෂිතයට අයිති මේ කොටස පරිසර සංවේදී කලාපයක් මෙන්ම ජල උල්පත්වලින් සමන්විත ප්‍රදේශයක් බැවින් එම ප්‍රදේශයට පුද්ගලයන් පිරිසක් බලහත්කාරයෙන් ඇතුළු වී වනාන්තරය කපා ගිනි තබා විනාශ කර තේ, කුරුඳු ඇතුළු මිශ්‍ර වගාව සිදු කරගෙන යන බවට ගම්මු චෝදනා කරති. මෙලෙස අනවසරයෙන් ඇතුළු වී වනාන්තරය විනාශ කර ඇත්තේ අනින්කන්ද රක්ෂිතයට අයත් පස්ගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ තලපලාකන්ද ග්‍රාම නිලධාරි…

Read More