පළමු විස්සයි විස්ස තරගයේ ජය ඉන්දියාවට

cricT20

ඊයේ (25) පළමු විස්සයි විස්ස ජාත්‍යන්තර ක්‍රිකට් තරඟයේ ජය ඉන්දීය කණ්ඩායමට හිමිවිය. පළමුව පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුළු 5ක් දැවී ලකුණු 164ක් ලබා ගැනීමට සමත් විය. ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් සුරේෂ් යාදේව් ලකුණු 50ක් ලබාගැනීමට සමත් විය.පන්දු යැවීමේදී දුෂ්මන්ත චමීර සහ වනිදු හසරංග කඩුළු දෙක බැගින් ලබාගැනීමට හැකි විය. අනතුරුව පන්දුවට පහරදීමට පිටියට පැමිණි ශ්‍රී ලංකා පිල පන්දුවාර 18යි පන්දු 3කදී සියලුදෙනා දැවීයේ රැස්කර ගත්තේ ලකුණු 126ක් පමණියි.ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් චරිත් අසලංක ලකුණු 44ක් ලබාගැනීමට සමත් විය. පන්දු යැවීමේදී බුවනේශ්වර් කුමාර් කඩුළු 4ක් දවා ගැනීමට සමත්…

Read More