සොරාගත් ත්‍රීරෝද රථයකින් පැමිණ මහා මාර්ගයේ ගමන්ගත් හෙදියක් ඇතුළු කාන්තාවන් දහතුන් දෙනෙකුගේ අත් බෑග් මං පැහැරගත් පුද්ගලයෙකු බොරලැස්ගමුව පොලිස් වසමේ රත්තනපිටිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව බොරලැස්ගමුව පොලීසිය පැවසීය. ඉකුත් ජනවාරි (29) වන දින උදෑසන බොරලැස්ගමුව, ජී.එච් පෙරේරා මාවතේ පදිංචිකාරිනියක් වන දකුණු කොළඹ ශීක්ෂණ රෝහලට අනුයුක්තව සේවය කරන හෙදියක් සේවයට යමින් සිටියදී එම මාර්ගයේම ත්‍රීරෝද රථයකින් පැමිණෙන පුද්ගලයෙක් ඇයගේ අත් බෑගය උදුරා ගැනීමට යාමේදී අත්බෑගය තම උරහිසේ පැටලී ත්‍රිරෝද රථය දෙසට වැටීමත් සමඟ ත්‍රීරෝද රථයේ පිටුපස රෝදය ඇයගේ හිස මතින් ගොස් තුවාල සිදුවීමේ සිද්ධියක් බොරලැස්ගමුව පොලීසියට වාර්තා වීමත් සමග මාර්ගය ආසන්නයේ…
Read MoreTag: හෙදිය
තරුණ හෙදියකට ලිංගික අතවරයක්
වෛද්‍ය මධ්‍යස්ථානයක සේවයේ නියුතුවු තරුණ හෙදියකට ලිංගික අතවරයක් සිදුවන අන්දමින් අසැබි ක්‍රියාවක නිරතවූ බවට චෝදනා ලැබු රජයේ වෛද්‍යවරයෙකු එප්පාවල පොලිසියේ ළමා හා කාන්තා කාර්යංශය මගින් සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ. අවිවාහක තරුණියට සැකකාර වෛද්‍යවරයා පුහුණුවක් ලබාදෙන ආකාරයෙන් කටයුතු කර ඇගේ පාදයක් ස්පර්ශ කරමින් අතවරය සමග අසැබි ක්‍රියාව සිදුකර තිබෙනා බව පවසන පොලිසිය ඔහුට එරෙහිව ලැබුණු පැමිණිලිමත අත්අඩංගුවට ගැනීම සිදුකර තිබුණි. සැකකාර වෛද්‍යවරයා පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානය එප්පාවල රජයේ රෝහල ආසන්නයේම පිහිටා තිබෙන අතර රූමත් තරුණිය එම ස්ථානයේ සේවයකර තිබෙනා බව පොලිසිය පවසයි. තරුණිය සේවය කරමින් සිටියදි වෛද්‍යවරයා ඖෂධ පිළිබදව පාඩමක් උගන්වමින් ඇගේ…
Read More