කෘතිම රාවලට වැට
අලුත්ගම වැලිවිටිය සහ කළුවාමෝදර ස්ථාන දෙකක නීති විරෝධීව කලක පටන් පවත්වාගෙන ගොස් තිබෙන කෘතිම රා නිපදවන ස්ථාන දෙකක් වටලා කෘතිම රා ලීටර් 27000 ක් නඩු භාණ්ඩ සමග සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව කළුතර කොට්ඨාස දූෂණ මර්දන ඒකකය කියයි. මින් එක්කෘතිම රා පොලක් අලුත්ගම වැලිපිටිය විශේෂ කාර්ය බලකා උප කදවුර ආසන්න නිවසක සූක්ෂම ලෙස බ්ලොග් ගල්…